Tuesday, May 22, 2018

සඳ දිය කැන්















සඳ දිය කැන්
ගලා හැලෙන
රෑ අහසට
තරු කුමටද

සුදු කොඳමල්
පුබුදාලන
නිල් දිය
ඉඳුවර කුමටද

රෑ අහසට
පෙම් කරන්න
සීතල පිනි
කැට කුමටද

සඳ පායපු
නුඹේ ලෝකෙට
මගේ කළුවර 
හිත කුමටද..........

මතකය හා අමතක වීම

මිනිස් මතකය ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය සහ දිගු කාලීන මතකය  ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. කෙටිකාලීන මතකයේ වූ කරුණු ඉක්මනින් ...